Saturday, January 28, 2012

ඇප මත නිදහස් කෙරුණු සිසු පස්දෙනා පොලිසියේ පෙනීසිටි...

2011.01.17 දින බලන්ගොඩ දිසා අධිකරණය විසින් අප මත නිදහස් කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනා අද දින (2012.01.29) පළමුවරට සමනල වැව පොලිස්ථානයේ පෙනී සිටීමට නියමිතය. බලන්ගොඩ දිසා අධිකරණයෙන් ඔවුන්ට නියම කරන ලද්දේ සෑම මසකම අවසාන ඉරු දින සමනල වැව පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසයි.

No comments:

Post a Comment