සබරගමුව සරසවිය සුරකීමේ ජනතා ව්‍යාපාරය


සැබවින්ම යුක්තිය පිළිබඳ
කතා කිරීමට මර්ධනයේ
කෲර හස්තය අප වෙතටම
පැමිණෙන තෙක් පමා වීමට
තරම් අපම කුහක වන්නේ නම්
එදින අප තනිවන
බව මනාවට පැහැදිලිය....

ඉඳින් සොහොයුර ,
පාලකයාගේ මර්ධන යාන්ත්‍රනය
තම ක්‍රියාකාරීත්වය ආරම්භ
කර ඇත....

මහා ශිෂ්‍ය සංගමය ඇතුළුව
පීඨ ශිෂ්‍ය සංගම් තහනම්
කරමින් , සිසු නායකයින් පන්ති
තහනම් කරමින්
ඔවුන්ගේ මර්ධන යන්ත්‍රය පණගන්වා ඇත...
තවත් යුක්තිය වෙනුවෙන්
හඬ නැඟීමට ඔබ පමා වන්නේ නම්,

ඔබ වෙත ඔවුන් පැමිණි කල
යුක්තිය කතා කිරීමට කිසිවෙකු ඉතිරි නොවනු
ඇතිවාක් මෙන්ම සියල්ල
ව්නාශ වී හමාර වී තිබිය හැක………














2 comments:

  1. ධවල මර්ධනය සරසවි තුලින් හිස එසවිමට කත් අදින මෙ වත්මන් රජයෙ නින්දිතයන්ට එරෙහිව තවත් නිහඩව සිටිමුද........?

    ReplyDelete
  2. සත්‍යය සැඟවිය හැක නමුදු සදාකාලිකව මරා දැමිය නොහැක .සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්න..

    ReplyDelete