Wednesday, February 22, 2012

දයාබර එරේෂ් තනුක සොයුර,

එරේෂ් තනුක සහෝදරයා අපි අතරින් නික්මිලා අදට අවුරුද්දක් සපිරෙනවා.නේවාසිකාගාරයේ සිදු වූ හදිසි අනතුරකින්.එය සිදු වුයේ කාගේ වරදකින්ද යන්න අදටත් අප අතර මතයක් පවතී.සිසුන්ට අනාරක්ෂිත ස්ථානයක නේවාසිකාගාරයක් ස්ථාපනය කිරීම මේ සිදු වීමට හේතුවිය. ඔබ හොඳ  සහෝදරයෙක්  දක්ෂ ක්‍රීඩකයෙක්.අද ඔබ නැති අඩුව විශ්වවිද්‍යාලය තුල අපට හොදින් දැනෙනවා.ඔබ අප අතරින් නික්මුනේ හදිසියේ.ඔබ අහිමි වුයේ අපටය.වේදනාව දැනෙන්නේ අපටය.අද ඔබගේ අම්මාට,තාත්තාට ඔබ අහිමිය,රටට උගත් බුද්ධිමත් තරුණයෙක් අහිමිය.

දයාබර සොයුර ඔබට නිවන් සුව ....!

No comments:

Post a Comment