Tuesday, July 17, 2012

භූ විඥාපන පීඨ ශිෂ්‍ය සංගම් කාර්යාලය නැවත සිසු අයිතියට.


2011-03-24 වන දින අත්නෝමතික ලෙස තහනම් කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ පහට අදාල ශිෂ්‍ය සංගම් නැවත ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු විය.මේ අනුව සියලුම පීඨ සදහා අදාල ශිෂ්‍ය නියෝජිතයින් තේරී පත් වීමට නියමිතය.වසකුත් මස හතරක අධික කාලයක් සිසුන් විවිධ අයුරින් යටපත් කරමින් වසා දමා තිබුණු ශිෂ්‍ය සංගම් කාර්යාල නැවත සිසුන්ට ලබා දීම සිදු විය.

  



භූ විඥාපන ශිෂ්‍ය සංගම් කාර්යාලය































  






 භූ විඥාපන ශිෂ්‍ය සංගම් කාර්යාලය තුල ලියා තැබුණු වදනක්..







1 comment:

  1. අපි අභිමානයෙන් කතා කරනුයෙ අපෙ නිවහන නවත අපි විවුර්ත කල නිසාය.එය රෑකගනීම ඔබ සතුය.

    ReplyDelete