Saturday, May 5, 2012

සමනල වැව පිස හමා ගිය වෙසක් මඳ නළ..

                                           වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයයි. වෙසක් දිනය බුදුන්ගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.වෙසක් උත්සවය නිමිති කරගෙන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ  භූ විඥාපන පීඨ ශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කරන ලද ඔසු පැන් හා මල් දන්සල මැයි මස 5 වන දින කරගස්තලව මංසන්දියේදී පැවැත්විණි.පිඨයේ සියලුම සිසුන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවතී, මෙම පුණ්‍ය කර්මය සදහා කරගස්ත්ලව විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු එම ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව දැක්වූ සයෝගය අගය කල යුතුය.  


විශේෂ අවස්ථාවන් කිහිපයක් කැමරා කාචයේ සටහන් වූ අයුරු. 

 
 





 

 










ඔබ සැමට සිත්පහන් දැල්වෙන වෙසක් මංගල්‍යක් වේවා !!!!!

-------------------------------------------------------------------------------------------------------


 

No comments:

Post a Comment